ලේකම් – චාමර නාකන්දල ( විධායක සභික )

කොළඹ ශාන්ත ජෝන් විද්‍යාලයෙන්  උසස් පෙළ දක්වා අධ්‍යාපනය හැදෑරූ චාමර නාකන්දල පාසැල් සමය තුළ වඩාත් කතා බහට ලක්වන්නේ චතුර කතිකයෙකු ලෙසය. ඔහු පාසැල්, දහම් පාසැල් සහ යෞවන සමාජ තුළ කතිකයෙකු ලෙසත් නායකයෙකු ලෙසත් ලැබූ ජයග්‍රහණ අති විශාලය.   චාමර නාකන්දල පුද්ගලික අංශය තුළ අලෙවි ප්‍රවර්ධන උපදේශකයෙකු ලෙසත්,…

Read more →

ජාතික සංවිධායක – තිළිණ අලහකෝන්

කොළඹ තර්ස්ටන් විදුහලෙන් උසස් පෙළ දක්වා අධ්‍යාපනය හැදෑරූ තිළිණ අලහකෝන් කැලණිය විශ්ව විද්‍යාලයෙන් ජන සන්නිවේදනය පිළිබඳ උපාධිය හිමිකර ගත්තේය. ජන සන්නිවේදනය, ටෙලිනාට්‍යකරණය, ජනමාධ්‍ය යන විෂයන් සම්බන්ධව ඩිප්ලෝමාධාරියෙකි. විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ගණනාවක මාධ්‍යවේදියෙකු ලෙසත්, පරිගණක අංශ ප‍්‍රධානීයෙකු ලෙසත්, ග‍්‍රැෆික්, සජීවිකරණ හා කැමරා ශිල්පී ඇතුලු ක්ෂේත්‍ර ගණනාවක් ආවරනය වන…

Read more →

භාන්ඩාගාරික ( වැඩ බලන ) – දිලිනි පවිත්‍රා දිසානායක ( විධායක සභික )

කැලණිය ගුරුකුල විද්‍යාලයෙන් උසස් පෙළ දක්වා අධ්‍යාපනය හැදෑරූ දිලිනි දිසානායක පුද්ගලික අංශයේ අලෙවි සහ වෙළඳ ප්‍රචාරණ ක්ෂේත්‍රය තුළ රැකියාව කළ අතර ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරිනියක ලෙසද කටයුතු කර ඇත. සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක වන ඇය Sri Lankan Women පිටුවෙහි කතෘවරියද වන්නේය. දිලිනි මේ වනවිට කුඩා ව්‍යවසායකවරියක ලෙස කටයුතු කරයි. පරපුරක බලය…

Read more →

උප ලේකම් – ජගත් නයන කුමාර

සියඹලාආණ්ඩු මහ විද්‍යාලයෙන් උසස් පෙළ දක්වා අධ්‍යාපනය හදාරන ජගත් නයන කුමාර කැලණිය විශ්ව විද්‍යාලයෙන් ජනසන්නිවේදනය සම්බන්ධ ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගනී. මාධ්‍යවේදියෙකු ලෙස වසර විස්සක අත්දැකීම් ඇති ඔහු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය හරහා සිය මාධ්‍ය මෙහවර ඉටු කරයි.   පරපුරක බලයෙහි විධායකවරයෙකු ලෙසත් මොණරාගල දිස්ත්‍රිකයේ…

Read more →